ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිල සංචාරයක් සදහා විදෙස්ගත වීම හේතුවෙනි.
පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි.