.webp)
පොලීසිය සදහන් කළේ, ඔහු තවත් මිතුරන් පිරිසක් සමග රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියෙන්, තිස්මල්පොළ දුම්රිය ස්ථානය බලා පැමිණ ඇති බවයි.
එම අවස්ථාවේ ඔහු දුම්රිය වේදිකාව වෙනුවට දුම්රිය මාර්ගයට බැස ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
එහිදී, සිසුවා මියගොස් ඇත්තේ, බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් ය.
මියගොස් ඇත්තේ, මැදගම පදිංචි 14 හැවිරිදි සිසුවෙකි.