.webp)
ඒ, අද(02) පස්වරුවේ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.
ප්‍රකාශයක් ලබාදීම සදහා අද(02) පෙරවරු 9.30ට පමණ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණි.
එහිදී දීර්ඝව කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව, අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට සහය නොදැක්වීමේ චෝදනාව මතයි.