ඒ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවූ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුව හමුවේ අනාවරණය වීමත් සමගයි.
ඒ අනූව එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල් ලෙස දිනේකා ජයසූරිය මහත්මිය පත්කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කළේ ය.