.webp)
පොලීසිය සදහන් කළේ, යතුරු පැදියක් පාලනය කරගැනීමට නොහැකිව පෙරළී ගොස්, ලොරියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ අඹු - සැමි යුවල රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබේ.
ඔවුන්, අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවන කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.