.webp)
පොලීසිය පැවසුවේ අද(22) පෙරවරුවේ ඔහු ප්රදේශීය සභාවේ රැඳී සිටියදී එහි පැමිණි පුද්ගලයෙකු එම වෙඩි තැබීම කර ඇති බවයි.
වෙඩි තැබිම සැකකරුවන් දෙදෙනෙකු පැමිණ ඇත්තේ යතුරු පැදියකින් ය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ සමගි ජනබලවේගයෙන් තරග කළ ලසන්ත වික්රමසේකර මහතා එහි සභාපතිවරයා ලෙස පත්විය.