.webp)
ඒ යුක්රේනය සමග සාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙස බල කරමින් ය.
මේ අතර රුසියානු ජනාධිපතිවරයා සමග සිදුකළ කිසිඳු සාකච්ඡාවකින් විසඳුමකට එළඹීමට නොහැකි වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
යුක්රේනය සමග පවතින ගැටුම් නතර කිරිම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ ඉල්ලීම රුසියාව ප්රතික්ෂේප කිරිම හේතුවෙන් සම්බාධක පැනවු බව ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ ය.