.webp)
-602474.jpg)
ඒ, වැලිගම පවුලේ සුසාන භූමියේදීයි.
පසුගිය 22 වැනිදා ඔහු වෙඩි තබා ඝාතනය කෙරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් ඔස්සේ විමර්ශන ක්රියාත්මකයි.
CCTV දර්ශන ද පදනම් කරගනිමින් පරික්ෂණ සිදුවේ.
පොලීසිය සැක පළ කරන්නේ, වෙඩිකරුවන් තවමත් දකුණු පළාතේ රැඳී සිටින බවටයි.
ඒ මත පදනම්ව ඊයේ ස්ථාන කිහිපයක සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කෙරුණි
