.webp)

ඒ වසර 5 කට පසුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2020 වසරේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන්ගමන් නවතා දැමු බවයි.
ඒ අනුව නැවත ගුවන් ගමන් ආරම්භ කිරිම මගින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා නැවත ශක්තිමත් වනු ඇතැයි ඉන්දිය රජය නිවේදනය කළේ ය.
