.webp)

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ මෙහෙයුමකින් ය.
අදාළ සැකකරු දින 7 ක් රදවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගත් බව පොලීසය සදහන් කළේ ය.
නාවික හමුදා භාරයට ගත් එම බහුදින යාත්‍රාවේ තිබී සොයාගත් අයිස් සහ හෙරෙයින් මත්ද්‍රව්‍ය ප්‍රමණය කිලෝ 350 කට ආසන්නයි.
එහි වටිනාකම රුපියල් කෝටි 500 ක් පමණ වෙයි.
ලද තොරතුරකට අනුව නාවික හමුදාව ඊයේ කළ එම වැටලීමේදී ධීවරයින් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණි.
