.webp)

තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 21කින් ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් රැස් කළේ ය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වු සචිත ජයතිලක පන්දු 13කින් නොදැවී ලකුණු 52යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යට කඩුලු 2ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 85ක් පමණයි.
හොංකොංහීදී පැවැත්වෙන තරගාවලිය අද අවසන් වේ.
