.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා පැවසුවේ, සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව ජංගම සංචාර හා රාත්‍රී සංචාර යොදවා එම මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සපයා ඇතැයි ඔහු පැවසුවේ ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා පැවසුවේ , එම ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගන්නා බවයි.
