.webp)

යුක්රේන ජනාධිපති වොලැදිමියර් සෙලෙන්ස්කි පැවසුවේ, මේ අවස්ථාව ඉතිහිසයේ වාඩාත් දුෂ්කරම අවස්ථාවක් බවයි.
අමෙරිකාව සමඟ පවතින හවුල්කාරිත්වය ආරක්ෂා කිරිම වෙනුවෙන් තමාට අමෙරිකාව ඉදිරිපත් කළ සාම සැලැස්මට එකඟ විමට සිදුවන බව සෙලෙන්ස්කි පවසයි
ඒ අමෙරිකාව විසින් එම සාම සැලැස්ම පිළිගැනිමට සතියකටත් වඩා අඩු කාලයක් ලබා දිම හේතුවෙන් ය.
එම සාම සැලැස්මට අනුව යුක්රේනයට රුසියාවට අයත් භූමි ප්රදේශය අත් හැරිමට සිදු වීම, තම හමුදා ප්රමාණය සීමා කිරිම, සහ නේටෝව සමඟ තිබෙන සබඳතා අත්හැරිමට සිදුවනු ඇති.
