.webp)
-604388.jpg)
පොලීසිය පැවසුවේ, ඔවුන් මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
එහි සිරවී සිටින කිහිප දෙනෙකු මුදාගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.
ඒ සඳහා බැකෝ යන්ත්‍ර කිහිපයක් මෙන්ම යුද හමුදා කණ්ඩායමක් යොදා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
මේ අතර පොලීසිය පැවසුවේ, ගල පෙරලීම හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ වාහන ධාවනයට බාධා මතුව ඇති බවයි.
