කොළඹ - මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වැසේ..

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තවදුරටත් වැසේ..

by Staff writer 23-11-2025 | 7:02 PM

COLOMBO(News1st) - කොළඹ - මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තවදුරටත් වසා දමා ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.