.webp)

COLOMBO (News 1st) - අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක සිරස ශක්ති සහන යාත්‍රාව සඳහා ඔබේ ආධාර දැන් භාර දිය හැකිය.
පරිප්පු
සහල්
නූඩ්ල්ස්
බිස්කට්
සෝයා මීට්
ආධාර ලබාදිය හැකි මධ්‍යස්ථාන,
කොළඹ 2, බේබ්‍රෘෘක් පෙදෙස සිරස මූලස්ථාන පරිශ්‍රය,
දෙපානම මැදිරි සංකීර්ණය
රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ
කොටහේන සත්‍ය ශ්‍රී සායි බාබා මධ්‍යස්ථානය
මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පළමු මහල.
විමසීම් - 076 552 5000
