.webp)
-605709.jpg)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක්.
වලංගු රියැදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව මෙන්ම බීමත්ව ධාවනය කිරීමක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා අත්තනකඩවල ප්‍රදේශයේ යතුරුපැදිකරුවෙකුගෙන් එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසුවේය.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
