.webp)
-605845.jpg)
ඒ, දෙරට අතර සටන් විරාමයක් ඇති කිරීමට මැදිහත් වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර පැය කිහිපයකට පසුවයි.
සිය භූමියට තර්ජනයක් හෝ හානියක් නොමැති බව ස්ථිරව තහවුරු වන තුරු, හමුදා ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක බව, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.
තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක රියර් අද්මිරාල් සුරසන්ත් කොංසිරි සදහන් කළේ, දේශසීමා ප්‍රදේශ හතරකට කාම්බෝජය බර අවි ප්‍රහාර එල්ල කර ඇති බවයි.
තායිලන්ත හමුදා එක් රැයකදී පාලම් සහ ගොඩනැගිලි රැසකට පහරදී ඇති බවට, කාම්බෝජය ද, චෝදනා කර තිබේ.
