එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවෙක් වේ.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ (18) රාත්රියේ එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මකයි වේ.