.webp)
-606379.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
දකුණු අප්‍රිකාවේ ප්‍රධාන රන් පතලක් ආසන්නයේදි නාදුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් එම වෙඩි තැබිම සිදු කර තිබේ.
මිලියන 63ක ජනතාවක් වෙසෙන දකුණු අප්‍රිකාව, ලෝකයේ ඉහළම මිනීමැරුම් වාර්තා වන රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
