.webp)

දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින්නේ වැසි රහිත කාලගුණයක් වේ.
මේ අතර, බලපිටිය සිට කොළඹ, පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාරත සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50ක් පමණ දක්වා ඉහළ යා හැකි ය.
මේ අතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මක වේ.
