.webp)
-606745.jpg)
ඒ, කඩුවෙල දිසා අධිකරණය හමුවේයි.
පසුගියදා තමන් සම්බන්දයෙන් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන්, සිය කීර්ති නාමයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් එම නඩුව පවරා තිබේ.
ඒ් මහින්ද පතිරණගෙන් රුපියල් බිලියන 10 ක වන්දි ඉල්ලමිනි.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ, කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක් ඇතැයි මහින්ද පතිරණ අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රකාශයක් තමා සම්බන්ධයෙන් සිදුකර ඇති බවයි.
