.webp)
-606968.jpg)
COLOMBO (News 1st) - එම හමුව හෙට (28) ෆ්ලොරිඩාහීදී සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
රුසියාව සමග පවතින යුද්ධයේ කරුණු 20 කින් යුත් සාම සැලැස්මක් සම්බන්ධයෙන් එහිදී සාකච්චා කරනු ඇත.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක සහතික කිරීමේ ගිවිසුමක් වෙනුවෙන් අමෙරිකාව කටයුතු කරමින් සිටින බවත් විදෙස් වාර්තා වල සඳහන් වේ.
සාම සැලැස්මේ කෙටුම්පත 90%ක් පමණ සම්පූර්ණ බවත් යුක්රේන ජනපතිවරයා පවසන ලදි.
