.webp)
-607964.jpg)
ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ලගේ ප්රධානත්වයෙන් ය.
ඉංජිනේරු හා තාක්ෂණික ඇතුළු අංශ කිහිපයක නිළධාරීන් ඊට ඇතුළත් වේ.
එම යාත්රාව ගොඩ ගැනීම් කටයුතු මේ වන ක්රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ ය.
ඒ ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලීසියේ සහය ඇතිවයි.
ඒ අනුව ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා අද දහවල් වන විට එම යානය කොළඹට රැගෙන ඒමට නියමිත බවද ඔහු සඳහන් කළේ ය.
