.webp)
-608117.jpg)
පොලීසිය සඳහන් කළේ, ඔහු අද රාත්‍රියේ හෝටලයේ රැදි සිටියදි එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදිමෙන් තුවාල ලැබු හෝටලයේ හිමිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුඩ්ලර් සඳහන් කළේ, වෙඩි තැබීම සිදුකල සැකකරුවන් යතුරු පැදියකින් පලා ගොස් ඇති බවයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබේ.
