.webp)

ඒ මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, මෙතෙක් භාවිතා වූ රක්ෂණ කාඩ්පත් වෙනුවට, දුරකථන අංකය හරහා ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ආරක්ෂිත ලෙස රක්ෂණ තොරතුරු වෙත ප‍්‍රවේශවීමට රක්ෂණ ඔප්පු හිමියන්ට හැකියාව පවතින බවයි.
ඒ අනුව එම ක‍්‍රමය නිරීක්ෂණය සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ් යන්ත්‍ර 500ක් ද ප්‍රධානය කර තිබේ.
ඒ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා රක්ෂණ සමාගම් විසින්.
