.webp)

ඒ , ලද තොරතුරක් මත මෝදර ප්‍රදේශයේ කල පරික්ෂාවකදියි.
චාලි නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන ව්‍යාපාරිකයාට වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් සතුව තිබු රිවෝල්වරය සහ උණ්ඩ 6 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරු 35 හැවිදිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු යුධ හමුදාවේ සේවය කර පලා ගිය අයෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
