83 වැනි Golden Globe සම්මාන උළෙල

83 වැනි Golden Globe සම්මාන උළෙල

by Staff writer 12-01-2026 | 12:47 PM

COLOMBO (News 1st) - 

83 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල  අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බෙවර්ලි හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මේ සම්මාන පිරිනැමුණේ ,  ගිය වසරේ නිකුත් වුණු අමෙරිකානු ෆිල්ම්ස් සහ TV සීරීස් වෙනුවෙන් ය.


Drama කාණ්ඩයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය - "හැම්නට්"

Drama කාණ්ඩයේ හොඳම චිත්‍රපට නළුවා - වාගිනර් මවුරා  

Drama කාණ්ඩයේ හොඳම චිත්‍රපට නිළිය - ජෙසී බක්ලි  

(Musical or Comedy) කාණ්ඩයේ හොඳම චිත්‍රපටයට - "වන් බැට්ල් ආෆ්ටර් අනදර්"  

(Musical or Comedy) කාණ්ඩයේ හොඳම චිත්‍රපට නිළිය - රෝස් බර්න්

(Musical or Comedy) කාණ්ඩයේ හොඳම චිත්‍රපට නළුවා -  ටිමොති ශැලමේ

හොඳම අධ්‍යක්ෂණය - පෝල් තෝමස් ඇන්ඩර්සන්  One Battle After Another

හොඳම තිර පිටපත - පෝල් තෝමස් ඇන්ඩර්සන් One Battle After Another

හොඳම ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටය "ද සීක්‍රට් ඒජන්ට්" (බ්‍රසීලය)

හොඳම ඇනිමේෂන් චිත්‍රපටය - KPop Demon Hunters