දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ පැවසුවේ, කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා රාත්‍රී තැපැල් දුම්රිය සහ පුලතිසි නගරාන්තර දුම්රිය ද ඒ අතර බවයි.