ඒ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට සමගාමීවයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ, එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී පැවැත්වෙන බවයි.