by Staff writer 20-02-2026 | 9:00 AM
COLOMBO(News1st) - මෙතම්පිටමින් හෙවත් අයිස් භාවිතා කරන පුද්ගලයින්ගේ වැඩිවිමක් වාර්තා වන බව අන්තරායක ඖෂධ ජාතික පාලක මණ්ඩලය පවසයි.
එහි අධ්යක්ෂ (ප්රතිකාර සහ පුනුරුත්තාපන) ශාන්ත ගමගේ පැවසුවේ, 2020 ට සාපෙක්ෂව 2024 වසරේදි අයිස් භාවිත කරන පුද්ගලයින් 66,000කින් වැඩි වී ඇති බවයි.