ඛේට පරික්ෂණ කට්ටල 36,000ක් දිවයිනට...

බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට ඛේට පරික්ෂණ කට්ටල 36,000ක් දිවයිනට...

by Staff writer 20-02-2026 | 8:59 AM

COLOMBO(News1st) - බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට ඛේට පරීක්ෂණ කට්ටල 36,000ක් දිවයිනට ගෙන ඒමට නියමිතව තිබේ.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසුවේ, ඉදිරි මාස තුන ඇතුළත එම කට්ටල තොගය දිවයිනට රැගෙන එන බවයි.