.webp)

එම සමාගම පැවසුවේ, මේ වසරේ ජනවාරි මාසයේ දි ගුවන් මගීන් දස ලක්ෂ හතලිස් පන්දහස් අනු හතකට සේවා සපයා ඇති බවයි.
මීට පෙර ජනවාරි මාසයේදි වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාවක් හැසිර වූ වසර වන්නේ 2018 වසරයි.
ඒ අනුව 2018 වසරේ ජනවාරි මාසයේදී ගුවන් මගීන් දස ලක්ෂ 34,687ට සේවා සපයා ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම ප්‍රකාශ කළේ ය.
මේ අතර එම සමාගම සඳහන් කළේ, පසුගිය 2025 වසරේදි ගුවන් මගීන් සංඛ්‍යාවක් හසුරවමින් ගුවන් මගීන් නව ලක්ෂ 39,539 කට සේවා සපයා ඇතැයි ද ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කළේ ය.
