.webp)
-610685.jpg)
COLOMBO (News 1st) - 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ, සුපිරි 8 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙයි.
මෙම තරගයේදී ශ්රී ලංකාවේ ප්රතිවාදියා එංගලන්තයි.
පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී තරගය පැවැත්වෙයි.
තරගය අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.
