.webp)
-611012.jpg)
COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද (26) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 85 ක් ලෙස සටහන් වුණි.
අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 65 යි සත 63 ක් ලෙසය.
