COLOMBO (News 1st) - මැදපෙරදිග කලාපයේ සියලු ගුවන් ගමන් අද දිනයේත් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කලාපයේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් පවතින බවයි.