COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 81 යි සත 40ක් ලෙසයි.
අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75 යි සත 27කි.