ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණය අද..

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරනවාද , නැද්ද? තීරණය අද..

by Staff writer 11-03-2026 | 9:21 AM

COLOMBO (News 1st) -  මෙතෙක් මිල වැඩි කිරීමට තීරණය කර නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

අද පැවැත්වෙන සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති.