කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් බවයි.
එය රුපියල් 3 ක වැඩිවීමක්.
එමෙන්ම අවසන් බස් ගාස්තුව රුපියල් 2422 ක් දක්වා ඉහළ දමා තිබේ.
එය රුපියල් 263ක වැඩිවීමක්.