පු.ලි.දෙ පරිඝණක පද්ධතියේ බිද වැටීමක්

පු.ලි.දෙ පරිඝණක පද්ධතියේ බිද වැටීමක්

by Staff writer 23-03-2026 | 7:26 PM

COLOMBO (News 1st) - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිඝණක පද්ධතියේ බිද වැටීමක් සිදුව තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ හේතුවෙන් හෙට(23) දින ප්‍රධාන කාර්යාලයේ හා සියලු පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා ක්‍රියාත්මක නොවන බවයි.