පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළට...

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිළ රුපියල් 10 කින් ඉහළට.

by Staff writer 23-03-2026 | 3:52 PM

COLOMBO(News1st) - පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ, අද(23) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි.