අත්‍යවශ්‍ය සේවා: ගැසට් නිවේදනය දීර්ඝ කෙරේ..

අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කරමින්, නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කෙරේ..

by Staff writer 29-03-2026 | 2:04 PM

COLOMBO (News1st):  විදුලිය,ඉන්ධන,සෞඛ්‍ය සේවා,ප්‍රවාහන,මාර්ග,ජලය,ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ හා මාධ්‍ය , පහත්බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින්, නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබේ.