.webp)
-613632.jpg)
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ තිබූ , සයිලන්සර් 16 ක් තුළ , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සූක්ෂමව ඇසුරා තිබියදී සොයා ගැණින.
එහි බර කිලෝ ග්‍රෑම් 25 ග්‍රෑම් 500 ක් .
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති බව රේගුව ප්‍රකාශ කළේ ය.
