අගමැතිනියගේ අලුත් අවුරුදු පණිවිඩය...

අගමැති හරිනි, අලුත් අවුරුද්ද වෙනවෙන් සුබ පැතුම් එක් කරයි...

by Staff writer 14-04-2026 | 7:39 AM

COLOMBO (News 1st) - අප ජාතියක් ලෙස විවිධ ස්වභාවික සහ ආර්ථික අභියෝගයන්ට අභීතව මුහුණ දුන් ආකාරය ලෝකයටම ආදර්ශයක් බව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය ඒ බව පැවසුවේ, අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

විශේෂයෙන්ම මැදපෙරදිග ඇතුළු ලොව පුරා විසිරී සිටින සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කරන බවද, අග්‍රාමාත්‍යවරිය සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.