.webp)

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හා 30 යන වයස්වල පසුවන ඉන්දුනීසියානු ජාතිකයින් දෙදෙනෙක්.
ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී පැකැට් 05 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 401 ක් සොයා ගෙන තිබේ.
සැකකරුවන් අද (20) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
