.webp)
-615051.jpg)
නිල සංචාරය ඇමරිකාව නිදහස ප්‍රකාශ කර වසර 250ක් සපිරෙන මොහොතක සිදුවීමත් විශේෂත්වයකි.
ඉරානයට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනයන යුද්ධය සම්බන්ධයෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් පැවතුණි.
කෙසේ වෙතත් ඊයේ(26) දිනයේ වොෂින්ටන් හි සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ආරක්ෂක ගැටලු මතු වුවද, සිව් දින සංචාරය සැලසුම් කළ පරිදිම සිදුවන බව බකිංහැම් මාලිගය සඳහන් කළේ ය.
ඒ අනුව රාජකීය යුවළ අද(27) දිනයේ ඇමරිකාවට යාමට නියමිත අතර අප්‍රේල් 30 වනදා දක්වා එහි රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
