.webp)
-615340.jpg)
ලේකම්වරයා එහිදී පවසා ඇත්තේ, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද නාමයෝජනා ලැබූවන් අතරට එක්වීමට ඉඩ තිබෙන බවයි.
මෙම වසරේ නාමයෝජනා වලින් 208 ක් පුද්ගලයින් වන අතර 79ක් සංවිධාන බව පවසන් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව නව නාමයෝජනා රාශියක් ඇති බවයි.
