.webp)

COLOMBO (News 1st) - අද (02 ) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට ගොස් තිබේ.
සුදු ඩීසල් ලීටරයක් රු.10 කින්,
සුපිරි ඩීසල් ලීටරයක් රු.15 කින්,
භූමිතෙල් ලීටරයක් රු.10 කින්,
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.15 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.12 කින් ඉහළට.
