.webp)
-615566.jpg)
ඒ ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා ඉන්ධන වරායට එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හේතුවෙන්.
ෆලයිට් රේඩාර් 24 (Flightradar24) වාර්තා කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා බලා පියාසර කරන ගුවන් ගමන් මේ වනවිට අත්හිටුවා හෝ වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යවමින් සිටින බවයි.
ෆුජයිරා යනු එමීර් රාජ්‍යයේ විශාලතම වරාය සහ තෙල් ගබඩා සංකීර්ණයක් වන අතර සටන් විරාමයට පෙර ද එම ස්ථානය ඩ්‍රෝන ප්‍රහාරවල ඉලක්කයක් බවට පත්විය.
