නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සඳුදා ,බදාදා සහ සිකුරාදා දිනවලදී කොළඹ කොටුව සිට යාපනය දක්වා දුම්රිය ධාවනයේ යෙදෙන බවයි.
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවලදී යාපනයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය වනු ඇත.